අද සිට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල අඩුවේ

අද සිට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල අඩුවේ

අද (24) සිට තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් සතොස මගින් අඩු කර තිබෙනවා.

වියළි මිරිස් ,හාල් මැස්සන් ,සුදු සීනි ,අර්තාපල් ,ටින් මාළු ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයකයි මෙලෙස මිල අඩු කර තිබෙන්නේ

ලංකා සතොස මගින් අඩු කළ මිල ගණන් ඇතුළත්ව නිකුත් කළ නිවේදනය පහතින් දැකිය හැකියි

Share This