අද විදුලිය කප්පාදු කරන කාලසටහන

අද විදුලිය කප්පාදු කරන කාලසටහන

අද (21) දිනයේ  පැය 3යි මිනිත්තු 40 කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙනවා

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,M,N,O,P,Q,R,S,T,U,V,W කලාප සඳහා උදෑසන 9 සිට පස්වරු 5 දක්වා කාලය තුළ පැය 2ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.

එමෙන්ම පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරනු ලබනවා

එම කාලසටහන පහතින්

Share This