කොවිඩ් වැළඳුණු කාන්තාවන් 26 ක් සහ පිරිමි 26ක් මරුට

කොවිඩ් වැළඳුණු කාන්තාවන් 26 ක් සහ පිරිමි 26ක් මරුට

ඊයේ (23) දින සිදුවූ කොවිඩ් මරණ 52ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

කාන්තාවන් 26 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 26 දෙනෙකු එලෙස මරණයට පත්ව ඇති අතර ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4054ක් දක්වා ඉහළ ගියා.

Share This