ශ්‍රී ලංකා කණ්ඩායම 160කට සීමාවෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම 160කට සීමාවෙයි

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන 05වන සහ අවසන් එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියළුදෙනා දැවී ලකුණු 160කට සිමා වුණා.

ඒ පන්දුවාර 06යි පන්දු 05ක් ඉතිරිව තිබියදීයි.

Share This