HomeSports Newsයුපුන් අබේකෝන් 6වන ස්ථානය හිමි කර ගනියිJuly 31, 2021 4:58 pm 0ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්රී ලංකාව නියෝජනය කරමින් යුපුන් අබේකෝන් මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව සඳහා සහභාගී වුණා. එහිදී යුපුන් අබේකෝන් 6වන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. Share This