විභාගය නිසා මානසිකව වැටෙන්න එපා – 1926 අංකයට කතා කරන්න

විභාගය නිසා මානසිකව වැටෙන්න එපා – 1926 අංකයට කතා කරන්න

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් මානසිකව කඩා වැටීමකට ලක්ව ඇත්නම් ඊට අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා 1926 දුරකථන අංකයට ඇමතුමක් ලබා දිය හැකි බව ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දී ගැටලුව ඉදිරිපත් කළ සහනයක් ලබා ගත හැකි බවයි.

Share This