යුපුන් අබේකෝන් 6වන ස්ථානය හිමි කර ගනියි

යුපුන් අබේකෝන් 6වන ස්ථානය හිමි කර ගනියි

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුපුන් අබේකෝන් මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව සඳහා සහභාගී වුණා.

එහිදී යුපුන් අබේකෝන් 6වන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

 

Share This