බොබ් මාලි ගැන ‘තොරතුරක් සොයන’ ශ්‍රී ලංකා පොලිසිය(VIDEO)

බොබ් මාලි ගැන ‘තොරතුරක් සොයන’ ශ්‍රී ලංකා පොලිසිය(VIDEO)

බේරුවල මුහුදු තීරයේදී පසුගිය දා රුපියල් කෝටි 300කට අධික මත්ද්‍රව්‍ය තොගයක් හමුවීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු ලෙස කළුදුර චමින්ද නැතහොත් බොබ් මාලි නැමැත්තෙක් හඳුනාගෙන තිබෙනවා.

1208/09,නිසංසලා මාවත, තලාහේන,මාලබේ ලිපිනයේ පදිංචි හතලිස් එක් හැවිරිදි ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Share This