බැසිල් යළිත් පොහොට්ටුව ගොඩ නැගීමේ සටනක (VIDEO)

බැසිල් යළිත් පොහොට්ටුව ගොඩ නැගීමේ සටනක (VIDEO)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඇතැම් පිරිස් ඉවත්ව යාම පක්ෂයට අභියෝගයක් බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ, අද (24) මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ මතුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

 

Share This