පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාලට කොවිඩ් ආසාදනය වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාලට කොවිඩ් ආසාදනය වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතාට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

ඊයේ (21) දින සිදු කරන ලද PCR පරික්ෂණයක දී මේ බව තහවුරු වූ බවයි ඔහු සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් පවසා ඇත්තේ.

Share This