ලෝක ආර්ථික සමුළුව සෞදි අරාබියේදී

ලෝක ආර්ථික සමුළුව සෞදි අරාබියේදී

ලෝක ආර්ථික සංසදයේ ප්‍රථම විශේෂ රැස්වීමක් 2024 අප්‍රේල් 28 සිට 29 දක්වා කාලය තුළ සෞදි අරාබියේ රියාද් අගනුවරදී පවත්වන බව සෞදි තානාපති Khalid Hamoud Alkahtani පවසනවා.

එම සමුළුවේදී ජාත්‍යන්තර සහයෝගීතාව, වර්ධනය සහ බලශක්තිය වැනි වැදගත් කරුණු රාශියක් සාකච්ඡා කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ මෙම උත්සවය සෞදි අරාබි රාජධානිය සහ ලෝක ආර්ථික සංසදය අතර සහයෝගීතා ගිවිසුමේ එක් ප්‍රතිඵලයක් බවයි.

Share This