පවතින වැසි තත්ත්වය නිසා ගංවතුර ඇති විය හැකි ප්රදේශ මෙතැනින් දැනගන්න
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පවතින වැසි තත්ත්වය නිසා ඇතිවිය හැකි ගංවතුර පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා
ඒ අනුව ගංගාවන් ආශ්රිත පහත් බිම් වල ගංවතුර තත්ත්වයක් ඇතිවීම අපේක්ෂා කළ හැකි බවයි සඳහන් කරන්නේ
ගංවතුර ඇති විය හැකි ප්රදේශ පහතින් දක්වා තිබෙනවා