පවතින වැසි තත්ත්වය නිසා ගංවතුර ඇති විය හැකි ප්‍රදේශ මෙතැනින් දැනගන්න

පවතින වැසි තත්ත්වය නිසා ගංවතුර ඇති විය හැකි ප්‍රදේශ මෙතැනින් දැනගන්න

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පවතින වැසි තත්ත්වය නිසා ඇතිවිය හැකි ගංවතුර පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා

ඒ අනුව ගංගාවන් ආශ්‍රිත පහත් බිම් වල ගංවතුර තත්ත්වයක් ඇතිවීම අපේක්ෂා කළ හැකි බවයි සඳහන් කරන්නේ

ගංවතුර ඇති විය හැකි ප්‍රදේශ පහතින් දක්වා තිබෙනවා

 

Share This