නවසීලන්තයේ නව අගමැති දිවුරුම් දෙයි

නවසීලන්තයේ නව අගමැති දිවුරුම් දෙයි

නවසීලන්තයේ නව අගමැතිවරයා ලෙස Chris Hipkins දිවුරුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා .

නවසීලන්තයේ 41 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙසයි Chris Hipkins දිවුරුම් දී තිබෙන්නේ

හිටපු අගමැතිනි Jacinda Ardern ගේ ඉල්ලා අස්වීමෙන් සතියකට පසුව නිල වශයෙන් මෙම දිවුරුම් දීම සිදු කර තිබෙනවා.

Chris Hipkins නවසීලන්තයේ කොවිඩ් -19 වසංගතය පැවති කාලයේ එය මැඩලීමට නායකත්වය දුන් ඇමතිවරයා ලෙස කීර්තියක් ගොඩනගා ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ඔහු අද (25) දිනයේ සිය පළමු කැබිනට් රැස්වීම පවත්වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This