දිස්ත්රික්ක තුනකට පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්
දිස්ත්රික්ක තුනක ප්රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා
ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කළුතර, බදුල්ල සහ ගාල්ල දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන අද (06) රාත්රී 7 දක්වා දීර්ඝ කර ඇති බවයි සඳහන් වන්නේ
එම නිවේදනය පහතින් දැකිය හැකියි.