තවත් කොවිඩ් මරණ 101ක් – සමස්ථය  2000 ඉක්මවයි

තවත් කොවිඩ් මරණ 101ක් – සමස්ථය 2000 ඉක්මවයි

මෙරටින් තවත් කොවිඩ් මරණ 101 ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ අනුව මේ දක්වා වාර්තා වූ මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 2011ක් .

දිනයකදී තහවුරු වූ වැඩිම මරණ ගණන මෙය වන අතර එක් දිනයකදී මරණ 100 ඉක්මවා සටහන්වූ පළමු අවස්ථාව මෙයයි.

 

Share This