ජර්මනියේ ඇතිවූ ටොනේඩෝවකින් 43 දෙනෙකුට තුවාල (VIDEO)

ජර්මනියේ ඇතිවූ ටොනේඩෝවකින් 43 දෙනෙකුට තුවාල (VIDEO)

බටහිර ජර්මනියේ නගර කිහිපයක් හරහා හමා ගිය ටොනේඩෝවකින් පුද්ගලයින් 43 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

මේ අතරින් පුද්ගලයන් දස දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ

Paderborn නගරයේ නිලධාරීන් පවසන්නේ ටොනේඩෝව ඇතිකළ විනාශයේ සුන්බුන් කිලෝමීටර් ගණනක් පුරා විසිරී ඇති බවයි

මෙම නගරයේ 150,000 ක පමණ ජනගහනයක් වාසය කරන අතර එම ප්‍රදේශය දරුණු ලෙස හානියට පත්ව ඇති බවද සඳහන්

Share This