ගිනි  ගත්  නෞකාව හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ඇමරිකාවෙන් ආධාර

ගිනි ගත් නෞකාව හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ඇමරිකාවෙන් ආධාර

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් පීඩාවට පත්වූ මෙරට ජනතාව සඳහා ඇමරිකාව ඩොලර් ලක්ෂයක ආධාරයක් ලබාදී තිබෙනවා.

මෙම ව්‍යසනය නිසා අසීරුතාවයට පත්ව සිටින ජනතාවට උපකාර කිරීම සඳහා එම පරිත්‍යාගය යොදාගත හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ.

 

Share This