කොවිඩ් මරණ 42ක්

කොවිඩ් මරණ 42ක්

කොවිඩ් මරණ 42ක් අද (22) දිනය තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,959ක් දක්වා ඉහළ ගියා

Share This