ශ්‍රී ලංකාව අද ‘අයර්ලන්තයට එරෙහිව’ තරග බිමේ

ශ්‍රී ලංකාව අද ‘අයර්ලන්තයට එරෙහිව’ තරග බිමේ

පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව අද (20) දෙවන තරගයට සහභාගී වනවා.

අයර්ලන්තය සමග පැවැත්වෙන මෙම තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භවීමට නියමිතයි.

 

Share This