Eminem ‌ගේ නවතම ගීතය පසුපස සිටින ලාංකිකයා (VIDEO)

Eminem ‌ගේ නවතම ගීතය පසුපස සිටින ලාංකිකයා (VIDEO)

ශ්‍රි ලංකාවේ සජීවිකරණ ශිල්පියෙකු වන රැන්ඩි ක්‍රිස් පෙරේරා ජ්‍යාත්‍යන්තර මට්ටමේ නිර්මාණයකට දායක වී තිබෙනවා.

ඒ් ලෝකප්‍රක‌ට රැපර් ගායකයෙක් වන ඒමිනම් ගේ නවතම ගීතයේ සජීවිකරණ ශිල්පියා ලෙස කටයුතු කරමින්‍.

“Tone Deaf” ලෙස නම් කර ඇති මෙම දින 2 ක් තුළ මිලියන 3 කට අධික නැරඹුම් ප්‍රමාණයක් ලබා ගෙන තිබෙනවා.

ඔහු විසින් ගීතයේ වීඩියෝ පටයේ සම්පූර්ණ සජීවිකරණය දින 20 කින් අවසන් කර ඇති බවත් පැවසෙනවා‍.

කෙසේ වෙතත් ඔහුගේ මෙම නිර්මාණයත් සමඟ ලංකාවේ කලාකරුවන් අතරද ‌කතාබහකට ලක්ව තිබෙනවා.

එම වීඩියෝව පහතින්,

 

Share This