මොරගහහේන ප්‍රදේශයේ පොලිස් වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට (VIDEO)

මොරගහහේන ප්‍රදේශයේ පොලිස් වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට (VIDEO)

මොරගහහේන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මොරගහහේන ටයර් කර්මාන්තශාලාව ආසන්නයේදී අද අළුයම් කාලයේ දී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙම වෙඩි තැබීමෙන් මියගිය අය අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික “සුද්දා” නමැත්තා ද සිටින බව සඳහන්.

 

 

Share This