මහාචාර්ය පණ්ඩුල ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය පණ්ඩුල ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය පණ්ඩුල ඇඳගම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා මියයන විට 82හැවිරිදි වියේ පසු වුණා.

ඉතිහාසඥයෙකු, ලේඛකයෙකු සහ ප්‍රකට විද්වතෙකු වන මහාචාර්ය පණ්ඩුල ඇඳගම මහතා මහාවංශ සම්පාදක කමිටුවේ ලේකම් මහාචාර්ය මාලනී ඇඳගම මහත්මියගේ ස්වාමිපුරුෂයායි.

Share This