The Garden of Time – කලාකරුවන් 2024 Met Gala විචිත්‍රවත් කළේ මෙහෙමයි (PHOTOS)

The Garden of Time – කලාකරුවන් 2024 Met Gala විචිත්‍රවත් කළේ මෙහෙමයි (PHOTOS)

මෙට් ගාලා (Met Gala) නිව් යෝර්ක් නගරයේ වාර්ෂිකව සිදුකරනු ලබන විලාසිතා ලොව අවධානය දිනාගෙන ඇති ඇති උත්කර්ෂවත් අවස්ථාවක් වනවා.

2024 වසරේ මෙට් ගාලා උත්සවය ඊයේ(06) අති උත්කර්ෂවත් අයුරින් අමෙරිකාවේ නිව් යෝර්ක් හිදී පැවැත්වුණා.

මෙහිදී ලොව පුරා සිටින කලාකරුවන් එක් තේමාවක් යටතේ ඔවුන්ගේ විලාසිතාව ප්‍රදර්ශනය කිරීමයි සිදු කරන්නේ.

මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ පඩිපෙළ මතයි සෑම වසරකම මේ සුපිරි තරු ඔවුන්ගේ විලාසිතා නිරුපණය කරන්නේ.

2024 වසරේ Met Gala තේමාව වන්නේ “The Garden of Time”

ඒ අනුව තේමාවට ගැළපෙන හැඩකාර, විශ්මයජනක ඇඳුම්වලින් සැරසී කලාකරුවන් රැසක් මේ වසරේත් මෙට් ගාලා වෙත පැමිණ සිටියා.

එහි විශේෂ අවස්ථා කිහිපයක් පහතින්,

 

Share This