oximeter තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට

oximeter තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ සහ පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මියගේ ඉල්ලීමක් මත oximeter තොගයක් සෞඛ්‍යය අමාත්‍යාංශයට ලබා දීම සිදු වුණා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම oximeter තොගය ලබාදීම සිදු කළේ Global Lifestyle Lanka ආයතනයයි.

Share This