IPL තවත් තරග දෙකක් අද

IPL තවත් තරග දෙකක් අද

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (21) පැවැත්වෙනවා.

ඒ, කොල්කටා නයිට්‍ රයිඩර්ස් – රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගලුරු සහ පංජාබ් කිංග්ස්-ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතරයි.

තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ කොල්කටා නයිට්‍ රයිඩර්ස් කණ්ඩායම තුන්වන ස්ථානයේත්, රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගලුරු කණ්ඩායම එහි 10 වන ස්ථානයේත් පසුවනවා.

පංජාබ් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 9 වන ස්ථානයේ පසුවන අතර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම එහි 8 වන ස්ථානයේ පසුවනවා.

Share This