HomeLocal NewsIOC ඉන්ධන ලැබෙන පිරවුම්හල් ලැයිස්තුව මෙතැනින්July 1, 2022 8:24 am 0ලංකා අයි.ඕ.සී. සමාගමේ ත්රිකුණාමලය පර්යන්තයෙන් ඊයේ (30) දිනයේ නිකුත් කළ ඉන්ධන පිළිබඳව ට්විටර් පණිවිඩයක් තබමින් සටහනක් තබා තිබෙනවා ඒ අනුව එම ඉන්ධන තොග ලැබෙන පිරවුම්හල් ලැයිස්තුව පහතින් සඳහන් වනවා Share This