IPL අවසන් මහා තරගය අද

IPL අවසන් මහා තරගය අද

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අවසන් මහා තරගය සඳහා වරම් හිමිකර ගැනීමට සමත් වුණා.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පසුගිය වසරේ ශුරතාවය දිනාගත් කණ්ඩායම වන අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම IPL තරග ඉතිහාසයේ සිව් වතාවක් ශුරතාවය දිනාගත් කණ්ඩායමවනවා.

ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ අවදානය දිනාගත් මෙම අවසන් මහා තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

Share This