සිඩ්නි ප්‍රහාරකයාට වෙඩි තැබූ පොලිස් නිලධාරියාට ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් ප්‍රශංසා

සිඩ්නි ප්‍රහාරකයාට වෙඩි තැබූ පොලිස් නිලධාරියාට ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් ප්‍රශංසා

සිඩ්නි නුවර වෙළෙඳ මධ්‍යස්ථානයකදී පුද්ගලයන් හය දෙනෙකුට මාරාන්තික ලෙස පිහියෙන් ඇන පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ ඕස්ට්‍රේලියානු පොලිස් නිලධාරිනිය එරට අගමැතිනිය වීරයෙකු ලෙස පිළිගෙන තිබෙනවා.

බිහිසුණු ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස හඳුන්වමින් අගමැති ඇන්තනි ඇල්බනීස් පැවසුවේ එම පොලිස් නිලධාරිනිය ජීවිත බේරාගත් බවට සැකයක් නොමැති බවයි.

නම සඳහන් නොකළ නිලධාරියා වෙළඳ සංකීර්ණය හරහා ප්‍රහාරකයා නිර්භීතව ලුහුබැඳ ගොස් ඔහුට අභියෝග කර ඇය දෙසට පිහිය එසවීමෙන් පසු වෙඩි තබා ඝාතනය කළ ආකාරය පොලිසිය විස්තර කොට තිබෙනවා.

Share This