සහකාරියට යෝජනා කරන්න එළදෙනක් හිටියත් ඇති (VIDEO)

සහකාරියට යෝජනා කරන්න එළදෙනක් හිටියත් ඇති (VIDEO)

පසුගිය 14 වනදාට යෙදී තිබුණු වැලන්ටයින් දිනයේ උණුසුම තවමත් සමාජ මාධ්‍යවල එලෙසින්ම පවතින බව දක්නට ලැබෙනවා.

බොහෝ දෙනා සමාජ මාධ්‍ය තුළ තම ආදරණීයයන් වෙනුවෙන් පෝස්ට් පළ කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇති ආකාරයයි අපට පෙනී යන්නේ.

නමුත් සාම්ප්‍රදායික ආදර පණිවුඩවලට වඩා තරමක් වෙනස් එමෙන්ම සිනහ උපදවන ආකාරයේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ වැලන්ටයින් දිනයේදී Texas හි ගොවියෙකු වන Jake නම් පුද්ගලයෙකු විසින් පෙම්වතෙකු තම පෙම්වතියට යෝජනා කරන ආකාරයේ සිතුවමක් එළදෙනකගේ සිරුරෙහි සිතුවම් කර තිබීමයි.

මෙම නිර්මාණහි කලාත්මක ඉදිරිපත් කිරීම හේතුවෙන් සමාජ මාධ්‍ය පුරා මෙය හුවමාරු වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This