වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙන සංචාරකයින්ගේ ගමනාන්තය ශ්‍රී ලංකාව කළ හැකියි – වෛද්‍ය සංගමය

වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙන සංචාරකයින්ගේ ගමනාන්තය ශ්‍රී ලංකාව කළ හැකියි – වෛද්‍ය සංගමය

ශ්‍රී ලංකාව, වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙන සංචාරකයින්ගේ ගමනාන්තයක් බවට පත් කළ හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසන බව දිනපතා පළවන පුවත්පතක් සඳහන් කර තිබෙනවා

ස්වර්ණවාහිනි පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ රෝහල් සහ ප්‍රමාණවත් මානව සම්පත් රට තුළ ඇති බවද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දී තිබෙනවා

සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන ගැටලුවලට විසඳුම් සෙවීමේ උපාය මාර්ගික වැඩපිළිවෙළක් ගොඩ නගා ගැනීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට දිය හැකි සහාය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය කෙරුණා

Share This