ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් (වීඩියෝ)

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් (වීඩියෝ)

මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ ඊට පිළියමක් ලෙස ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් ලබාදීමට ලෝක බැංකුව එකඟතාව පළකර තිබෙනවා.

එහි පළමු අදියර යටතේ ඩොලර් මිලියන 400ක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවයි එහි නිත්‍ය නියෝජිත චියෝ කැන්ඩා මහත්මිය සඳහන් කළේ.

 

 

Share This