යෝජිත විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ඉදිරි සතියේ පාර්ලිමේන්තුවට

යෝජිත විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ඉදිරි සතියේ පාර්ලිමේන්තුවට

යෝජිත විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ඇතුළත් ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ඉදිරි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා

සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා කියා සිටියේ යෝජිත විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ඇතූළත් ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ඊයේ (17) ගැසට් කළ බවයි

ඒ අනුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දින සිට එහි නීත්‍යානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට මහජනතාවට සති දෙකක කාලයක් හිමිවන බව ද අමාත්‍යවරයා සඳහන් කළා

Share This