මැයි රැලිවල සජීවී විකාශය ස්වර්ණවාහිනීයෙන්

මැයි රැලිවල සජීවී විකාශය ස්වර්ණවාහිනීයෙන්

මැයි දිනය වෙනුවෙන් පැවැත්වෙන සියලුම මැයි දින පෙළපාළි සහ රැලිවල තොරතුරු ඇතුළත් විශේෂ සජීවී විකාශයන් ඔබ වෙත ගෙන ඒමට ස්වර්ණවාහිනී අපි සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව අද(01) පස්වරු 02 සිට මැයි දින රැලිවල සුවිශේෂී අවස්ථා ඔබට ස්වර්ණවාහිනීයෙන් නැරඹීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම අපගේ සමාජ මාධ්‍ය ප්‍රවේශයන් වන ස්වර්ණවාහිනී YOU TUBE නාලිකාව සහ FACE BOOK පිටුව ඔස්සේද සජීවී විකාශයන් නැරඹිය හැකියි.

Share This