Lyca productions නිෂ්පාදනය කරන “රාණී” චිත්‍රපටයේ First look පෝස්ටරය එළිදක්වයි

Lyca productions නිෂ්පාදනය කරන “රාණී” චිත්‍රපටයේ First look පෝස්ටරය එළිදක්වයි

Lyca productions නිෂ්පාදනය කරන අශෝක හඳගම මහතා විසින් අධ්‍යක්ෂණය කරනු ලබන “රාණී” චිත්‍රපටයේ First look පෝස්ටරය නිකුත් කර තිබෙනවා.

එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන්නේ ලාංකීය සිනමාවේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක් වන ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය විසින්.

Lyca productions උප සභාපතිනිය ජානකී විජේරත්න මහත්මියගේ පූර්ණ මෙහෙයවීමෙන් හා අධීක්ෂණයෙන් මෙවැනි ආකාරයේ නිර්මාණ රැසක් ඉදිරියට ලාංකේය සිනම ප්‍රේක්ශකයින්ට තිළිණ කිරීමට නියමිතයි.

Share This