මාලිගාවත්තේ වෙඩිතැබීමේ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මාලිගාවත්තේ වෙඩිතැබීමේ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මාලිගාවත්ත අබේසිංහාරාම මාර්ගයේදී 2023 වසරේ සැප්තැම්බර් 01 වනදා සිදුකළ වෙඩිතැබීමට ආධාර අනුබල දුන් සැකකරුවෙක් සහ සැකකාරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා බුත්තල ප්‍රදේශයේ ලැගුම්හලක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

Share This