පෑලියගොඩ මාළු මිල ඉහළට

පෑලියගොඩ මාළු මිල ඉහළට

ඊයේ(19) දිනයට සාපේක්ෂව අද (20) පෑලියගොඩ මාළු මිල ඉහළ ගොස් තිබෙනවා.

එම මාළු මිල ගණන් පහතින්,

සාලයා – රු.500.00
හුරුල්ලෝ – රු.700.00
බලයා – රු.750.00
ලින්නා – රු.900.00
කෙලවල්ලා – රු.800/1000
පරව් – රු.1200.00
තලපත් – රු.1500.00
කොප්පරා – රු.1700.00
තෝරු – රු.2000.00
බෝල්ලෝ – රු.1000.00
කුම්බලවා – රු.850.00
අලගොඩුවා – රු.850.00
ඉරටවල්ලා – රු.900.00
ඉස්සෝ – රු.2000.00
දැල්ලෝ – රු.1500.00
හැඩල්ලා – රු.1300.00

Share This