පාර්ලිමේන්තු සභා වාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභා වාරය ඇරඹෙයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සභාව කල් තැබිමේ දෙවන දිනයේ විවාදය අද (25) පැවැත්වෙනවා

එම විවාදය ඊයේ (24) දිනයේ ආරම්භ වුණා.

එමෙන්ම එය හෙට (26) දිනයේත් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ

Share This