පාකිස්ථානයට ලකුණු 402ක ඉලක්කයක්

පාකිස්ථානයට ලකුණු 402ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද (04) පැවැත්වෙන 35 වැනි තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 දැවී ලකුණු 401ක් ලබා ගත්තා

ඒ අනුව පාකිස්ථාන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිවන ඉලක්කය ලකුණු 402ක්

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථානය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා

 

Share This