පාකිස්ථානයට එරෙහිව ඉන්දියාව පළමුව පන්දුවට පහරදෙයි

පාකිස්ථානයට එරෙහිව ඉන්දියාව පළමුව පන්දුවට පහරදෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

තරගාවලියේ “ඒ” කාණ්ඩයෙන් තරගවදින, ඉන්දීය කණ්ඩායම සහභාගී වන පළමු තරගය මෙය වනවා.

පාකිස්ථාන කණ්ඩායම මෙම තරගාවලියේ සහභාගී වූ පළමු තරගයෙන් නේපාල කණ්ඩායම පරාජය කර විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සමත් වුණා.

Share This