දේවගැතිවරයාගේ ප්‍රකාශය විපක්ෂ නායක හෙළා දකියි

දේවගැතිවරයාගේ ප්‍රකාශය විපක්ෂ නායක හෙළා දකියි

ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා සිදුකළ වගකීම් විරහිත අවිචාරවත් ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පැවසුවේ නිර්මල බුදු දහම දැඩිව විශ්වාස කරන සහ බුදු දහමේ චිරස්ථිතිය පිණිස කැපවෙන ප්‍රායෝගික බෞද්ධයෙකු ලෙස තමා දේවගැතිවරයාගේ ප්‍රකාශය පිළිබදව අතිශයින්ම කනගාටුවට පත්වන බවයි

එම නිවේදනය පහතින්

 

Share This