දුම්රිය වෘත්තීය සමිති හදිසි වැඩ වර්ජනයක

දුම්රිය වෘත්තීය සමිති හදිසි වැඩ වර්ජනයක

දුම්රිය නියාමක රියදුරු ඇතුළු වෘත්තීය සමිති හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා

ඉන්ධන නොමැතිවීම නිසා රාජකාරියට වාර්තා කිරීමට ඇති අපහසුතාව හේතුවෙන් එයට සුදුසු වැඩපිළිවෙලක් ඉල්ලමින් මෙලෙස වැඩ වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This