තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇරඹෙයි (VIDEO)

තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇරඹෙයි (VIDEO)

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මේ වනවිට පැවැත්වෙනවා

එමෙන්ම, දේහයට අවසන් ගෞරව දැක්වීමට මේ වනවිට විශාල පිරිසක් දේහය තැන්පත්කර ඇති ඔහුගේ නිවස වෙත පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ

ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය පිළිබඳ අවසන් කටයුතු ඔහු විසින් සකස් කළ සුසානයේදී සිදු කිරීමට නියමිතයි.

එහි සජීවි විකාශය පහතින් නැරඹිය හැකියි

Share This