ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට සැක තරුණයින් 7 දෙනෙකු ඕස්ට්‍රේලියාවේදී අල්ලයි

ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට සැක තරුණයින් 7 දෙනෙකු ඕස්ට්‍රේලියාවේදී අල්ලයි

ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සැකකෙරෙන තරුණයින් 7 දෙනෙකු ඕස්ට්‍රේලියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර සිට ඇති බවට වාර්තා වූ තොරතුරු මත එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය කාලය තුළ එරටින් ත්‍රස්ත ක්‍රියා රැසක් වාර්තා වී තිබූ අතර ඊට අදාළව ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විසින් විමර්ශන ක්‍රියාත්මක කර තිබුණා.

ඒ අනුවයි අදාළ තරුණයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් අවුරුදු 15ත් 17ත් අතර වයසේ පසුවන්නන් බව සඳහන්

Share This