කැන්ගරුවන්ට එරෙහි අද තරගයේ පළමු වාසිය සිංහයන්ට

කැන්ගරුවන්ට එරෙහි අද තරගයේ පළමු වාසිය සිංහයන්ට

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන 05වන සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ.

තරගය තවත් සුළු වෙලාවකින් ආරම්භවීමට නියමිතව ඇත්තේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙදීයි.

Share This