ඉක්මනින් සියල්ල කළ යුතුය, බටයට මගේ කට තබා උරා දැමුවෙමි – වෛද්‍යවරයෙකුගේ උතුම් ක්‍රියාව

ඉක්මනින් සියල්ල කළ යුතුය, බටයට මගේ කට තබා උරා දැමුවෙමි – වෛද්‍යවරයෙකුගේ උතුම් ක්‍රියාව

නියුමෝනියාව සැදී ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි කුඩා දරුවෙකුගේ බඩ හිස් කිරීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයේ තිබූ ගැටළුවක් හේතුවෙන් බටයක ආධාරයෙන් සිය මුඛයෙන් එම දරුවාගේ මුත්‍රා ඉවතට ගත් වෛද්‍යවරයෙකු ගැන බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

බදුල්ල මහ රෝහලේ සේවය කරන මෙම වෛද්‍යවරයා නමින් පාලිත රාජපක්ෂ.

එම වෛද්‍යවරයා අදාළ සිදුවීම සිය ෆේස්බුක් පිටුවට ද එක කර තිබුණා.

 

අනූ නවයෙන්..
බේරුනු අහිංසකයා..
ගේනකොට ..
දින ගානක් උන..
හුස්ම ගන්නේ ආයාසයෙන් ..
පුංචි ඇස්වල කදුලු..
හඩාගන්නටත් නොහැකිය ..
නියුමෝනියාව??
බොහොම තීරනාත්මක..
තීරනය ගත යුතුය
. කෘතීම ස්වසනය..
එකම විකල්පය එයමයි
තීරනය මා සතුය..
ඔව් තීරනය කලෙමි..
දැන් ක්රියාත්මක මගේ වචනය පමනි
කාර්ය්මන්ඩලය සුදානම්..
සියල්ල යහපත් …
ඔහුගේ පෙනහලු ක්රියාත්මකය
එහෙත් ..
පොඩ්ඩාගේ බඩ පිරී ඇත ..
එය හිස්කිරීම කලයුතුය..
නමුත් ඇතුල් කල බටය චූෂන යන්ත්රයට සවිකල නොහැක ..
දැන් ????????
ඉක්මනින් සියල්ල කල යුතුය ..
බටයට මගේ කට තබා උරා දැමුවෙමි ..
සාර්ථකය..
මුව පිරෙන්නට ..
ඇබුල් රසට ????
පොඩ්ඩාගේ බඩ හිස්ව ඇත ..
මට අපුලක් නැත…
කල යුත්ත කල යුතුය ..
ඔව් කල යුතුමය..
දැන් පොඩි එකා දැඩිසත්කාර එකකයේ ප්රතිකාර ලබමින් සිටි.
….තද උන,හුස්ම ගැනීමේ අපහසුවකින් පෙලෙනවනම් ඔබේ දරුවා වහාම ප්රතිකාර ලබාගන්න…එඉන්ෆ්ලුවන්සාව විය හැකිය ….

Share This