ඇප ලැබුණු දමිතා

ඇප ලැබුණු දමිතා

විදේශ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව සඳහන්.

Share This