අයවැය තෙවන වර කියවීමේ විවාදය අද සිට

අයවැය තෙවන වර කියවීමේ විවාදය අද සිට

අයවැය තෙවන වර කියවීමේ විවාදය අද (23) සිට ලබන 8 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

8 වන දින පස්වරු 5.00 ඡන්ද විමසීම පැවැත්වෙනවා.

2023 අයවැය දෙවන වර කියවීම ඊයේ (22)  සම්මත වූ අතර ඊට පක්ෂව ඡන්ද 121 ක් ද විපක්ෂව ඡන්ද 84 ක් ද හිමි වුණා.

Share This