අනතුරකට ලක් වූ කොදෙව් ක්‍රීඩක ජෙරමි වෙනුවට ෂායි හෝප්

අනතුරකට ලක් වූ කොදෙව් ක්‍රීඩක ජෙරමි වෙනුවට ෂායි හෝප්

ශ්‍රී ලංකාව සමග ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් අනතුරකට ලක් වූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජෙරමි සොලොසානෝ තරගයෙන් ඉවත් වී තිබෙනවා.

ඒ වෙනුවට ෂායි හෝප් ආදේශ කිරීමට කොදෙව් කණ්ඩායම පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Share This