අදින් ඇරඹෙන අපොස සා.පෙළ විභාගය

අදින් ඇරඹෙන අපොස සා.පෙළ විභාගය

අද (23) දිනයේ  අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 3,844කදී ආරම්භ වනවා

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා අපේක්ෂකයින් 517,496 දෙනෙකු පෙනී සිටිනවා

ඉන් 407,129 දෙනෙකු පාසල් අයදුම්කරුවන් බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ

110,367 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් වනවා

විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් දිවයින පුරා ස්ථාපිත කර තිබෙන අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ජුනි මස පළමුවනදා දක්වා පැවැත්වීමට නියමිතයි

Share This